Colombo Today Local NewsUncategorized

ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් දිවයිනට

අමෙරිකාවේ නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට අද (20) දිවයිනට රැගෙන එනු ලැබුවේ ය. .

මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යනු ඇති.

Related posts

සීනි මිලත් අඩු වෙයි

Admin

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 197 ක් අත්අඩංගුවේ

colombotoday

මියගිය හා අබාධිත වූ රණවිරුවන්ට ජීවිතාන්තය දක්වා වැටුප් ගෙවනවා – ජනපති නිදහස් උළෙලේදී සහතික වෙයි

colombotoday

කිලිනොච්චියේ ගිනිදැල් ඇවිලේ – ප්‍රදේශයම නොසන්සුන් – පොලිසියටත් ප්‍රහාර

colombotoday

DIG නාලක සිල්වා අත්අඩංගුවට… 7 දක්වා රිමාන්ඩ්…

colombotoday

විශ්ව විද්‍යාල සිසුන් තැන් තුනකින් කොළඹ වටලයි.

colombotoday