Colombo Today Local News

කැකිරාවේ සුරා සැල් හයකට සීල්

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් සුරා සැල් හයකට මුද්‍රා තැබූ බව කැකිරාව පොලිසිය කියයි.

මෙසේ මුද්‍රා තබා ඇත්තේ කැකිරාව නගරයේ පිහිටි සුරා සැල් හතරකටත් මරදන්කඩවල හා මඩාටුගම පිහිටි සුරා සල් දෙකකටත්ය.

නිරෝධායන පනතේ බලතල ප්‍රකාරව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මෙම සුරාසල් හයට මුද්‍රා තබා ඇතැයි කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රසන්න වැලිකල මහතා පවසයි.

Related posts

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

colombotoday

කැනඩා මහකොමසාරිස් සහ විදේශ ඇමති අතර හමුවක්

colombotoday

මේක ඔිනැකමින් කල කූඨ වෑයමක්… ශ්‍රී ලංකාවේ රදවාගත් රුසියාවේ ගුවන් යානය ගැන හිටපු පොලිස් ඇමති සරත් වීරසේකර සිදුකල විශේෂ ප්‍රකාශය…

colombotoday

ඥානසාර හිමිට නොකල වරදවල් 4 ක් ඔප්පු කොට දඩුවම් දුන්නා – බොදු බලෙන් ජනපතිට ලිපියක්

colombotoday

“SITM හොර දොස්තරලාට අනුමැතිය දෙන්න මට බෑ.. වෛද්‍ය සභාවෙන් අස්වෙනවා” මහාචාර්ය කාලෝ ෆොන්සේකා

colombotoday

දුර්ලභ කාසි අලෙවි කිරීමට උත්සාහ කළ 08ක් පැල්මඩුල්ලේදී අල්ලයි

colombotoday