Colombo Today Local News

වෙළෙඳ ඇමති ඩුබායි යයි

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඩුබායි රාජ්‍යය බලා පිට ව ගොස් තිබේ.

ඩුබායි රාජ්‍යය සමඟ වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඩුබායි රාජ්‍යයේ නිල සංචාරයක් සඳහාඔහු ඊයේ(16)දින පිටත්වගොස් තිබේ.

අමාත්‍යවරයා මෙම සංචාරයේදී එරට ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය තානි පින් අහ්මද් අල් සෙයුදි මහතා හමුවීමට නියමිතය.

ඩුබායි ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අද (17)දිනයේ සිට 19 වැනිදා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා අපනයන සන්නාම පිළිබඳ වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කිරීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.

Related posts

අල්ලස් කොමිෂමත් දුෂිත නම් කාට කියන්නද ? මෛත්‍රී ගුණරත්න අසයි

colombotoday

ඊබේ, අලිබාබා, ඇමසන් වලින් ලාබෙට බඩු ගෙන්වූ කාලය අවසන්.. බදු ගෙවන්න වෙයි !

colombotoday

පොල් මිළ ඉහළ යද්දී ෆාම් තෙල් කලවම් බාල පොල්තෙල් වෙළඳපොලට !

colombotoday

උඩ වලවේ වෙඩි හුවමාරුවක්

colombotoday

රබර් කම්හලේ මාරක අනතුරක් – පස් දෙනෙකු මිය යයි

colombotoday

ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට විශේෂ කාර්ය සාධක බලකායක්

colombotoday