Colombo Today Local News

පුංචි පුතුගේ කිරිවලට වස දමා දිවිනසාගත් අම්මා

සැමියාගේ අධික බීමත්කම නතර කිරීමට උත්සාහ කිරීමේදී තමාට හා තම පුතුට නැන්දම්මාගෙන් සිදුවන අපහාස කිරීම් හා තාඩන පීඩන ඉවසා ගත නොහැකිව ඇති වූ සිත් වේදනාවෙන් තම 06 හැවිරිදි පුතුට කිරි සමග වස පොවා මවද වස බී සියදිවි හානි කරගත් ශෝකජනක පුවතක් දිඹුලාගල නුවරගල කොට්ඨාසයේ පිහිටිවැව ගම්මානයෙන් වාර්තා වෙයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පිහිටිවැව පදිංචි සත්‍යමේල් නලනී (28) හා පළමු වසරේ ඉගෙනුම ලබන වයි.කේ. සෂ්මික (06) නමැති පිරිමි දරුවෙකුය.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොළොන්නරුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත් වූ පොළොන්නරුව මහෙස්ත‍්‍රාත්වරිය පොලීසියට නියෝග කර තිබේ.

Related posts

ඔබත් දුම්බෝන්නෙක් ද? එසේනම්, කොවිඩ් වැළඳී සංකූලතා ඇතිවී මරණයට වැඩි ඉඩක්..

colombotoday

ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් – රනිල් වික්‍රමසිංහ

colombotoday

බදුල්ල ආසනයේ අලියා කොඩියට පරාජය වෙයි.

colombotoday

ආණ්ඩුව අපේ කතා කිරීමේ නිදහස නැති කරලා තියෙන්නේ. – ඉරාජ් වීරරත්න

colombotoday

පොලිසිය සීරුවෙන් තබා අගමැති සමග ජනපති ඊයේ රෑ ගිය ගමන !

colombotoday

“මහින්ද සමරසිංහ කියන කාලකන්නියා එක්ක බැරිවුණා” – ආණ්ඩුව ඇතුලේ ගැටුම රංගේබණ්ඩාරගේ කටින් එළියට

colombotoday