Colombo Today Local NewsHot News

පැරිස් ප්‍රහාරයේ අවසන් චූදිතයා ප්‍රංශයමයි! – ත්‍රස්තවාදය පෝෂණය කර බටහිර ජාතීන් ඉල්ලන් කන හැටි මොහාන් සමරනායක විග්‍රහ කරයි (Video)

මොහාන් සමරණායක“130 දෙනෙකුට මරු කැඳවමින් සහ 350 කට පමණ තුවාල සිදු කරමින්, ඔක්තෝබර් 13 සිකුරාදා රාත්‍රී පැරිස් නුවර සිදු කළ ත්‍රස්තවාදී ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇත්තේ ISIS ත්‍රස්තවාදීන් විසිනි. ලෝකයම කම්පා වූ මේ ප්‍රහාරයත් සමඟ බටහිර සමාජය තැති ගත්තා. මේ නිවට බියගුළු ත්‍රස්ත ප්‍රහාරය මා දැඩි ලෙස හෙලා දකින අතරම මිය ගිය හා තුවාල ලැබුවන් ගැන ශෝක වෙමි. ISIS උපත ලැබුවේ ඇමෙරිකාව ප්‍රමුඛ ප්‍රංශය ඇතුළු නව අධිරාජ්‍යවාදය විසින් මැද පෙරදිග කලාපයේ ක්‍රියාත්මක කළ ‘ප්‍රතිපත්ති’ තුලින් නිර්මාණය කරනු ලැබූ අරාජික භාවය හරහාය.

එබැවින් පැරිස් ප්‍රහාරයේ සැබෑ චූදිතයා ප්‍රංශයම මිස ISIS නොවේ.

එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ජාතීන් ලෝකය පාලනය කිරීමට ගෙනයන මේ ක්‍රියා කලාපය නතර නොකරනතාක් කල් මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියා නතර කිරීමට හැකිවන්නේ නැහැ යන්නයි මගේ විශ්වාසය”

Related posts

අදත් විදුලි කප්පාදුවක්

colombotoday

කොළඹ වරාය සංවර්ධනයට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 553ක ආයෝජනයක්

Admin

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබා දීම හෙට සිට

colombotoday

මංගල සමරවීර හමුදාව පාවාදීලා රට පාවාදුන්න වසලයෙක්… ප්‍රජාතන්ත්‍රවාදය වැනසුවේ යහපාලනයයි – සෙන්පති කමල් ගුණරත්න

colombotoday

ප්‍රසුත කල ගමන්ම බිළිදා වල දැමූ මවක්

colombotoday

සනීපාරක්‍ෂක තුවා නොමිලේ දෙන සජිත්ගේ පොරොන්දුව මහරජා වෙනුවෙන් දෙන තුටුපඩුරක්

colombotoday