Colombo Today Local News

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබා දීම හෙට සිට

තාවකාලිකව අත්හිටුවා තිබූ සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබා දීමේ වැඩසටහන යළි හෙට (15) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කරන්නේ, හෙට සිට සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන සැපයීමට පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය බව ය.

ඒ අනුව, යතුරුපැදියක් සඳහා ලීටර් 6ක්, ත්‍රිරෝද රථයක් සඳහා ලීටර් ක් සහ මෝටර් රථ සඳහා ලීටර් 20ක සීමාවකට යටත්ව ඉන්ධන නිකුත් කරන බව එම අමාත්‍යංශය වැඩිදුරට ත් පවසයි.

Related posts

බාල වයස්කාර ගැහැණු ළමයෙකුට සරම උස්සා පෙන්නු පුද්ගලයෙකු සොයා විමර්ශන

colombotoday

“දුම්වැටි බද්ද 90% කරන්න මම ගෙනා යෝජනාව තවම සම්මත කරල නෑ” – ජනපතිගෙන් මැසිවිලි !

colombotoday

තොග මිල සිල්ලර මිලට වඩා ඉහළයෑමෙන් සිල්ලර වෙළෙඳුන් සහල් විකිණීම නතර කරති

colombotoday

එළවලු මැස්සක් උඩ කපා කොටා දැමූ පුද්ගල මළ සිරුරක්

colombotoday

තෙවරප්පෙරුම ඇතුළු පස් දෙනාට ඇප

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි පෙත්සම් හයක පිටපත් කතානායකට

colombotoday