World

අගමැති ඉල්ලා අස්වීමට එකඟ වේ.

බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවක් වන ITV නාලිකාව අද වාර්තා කර සිටියේ බිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.

මෙම ප්‍රවෘත්තිය tga sun , bbc ඇතුළු බ්‍රිතාන්‍ය මාධ්‍ය කිහිපයක් ද වාර්තා කර තිබීම විශේෂත්වයකි. එම මාධ්‍ය වාර්තා වලට අනුව අධ්‍යයනය ඇතුළත මෙතැන අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට නියමිතය.

එලෙස අද දින ඇතුළත බ්‍රිතාන්‍ය අගමැතිවරයා බිතාන්‍ය ජාතිය ඇමතීමට නියමිත බව අගමැතිවරයාට සමීප ආරංචි මාර්ග වලින් වූ බවද මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

බූස්ටර් මාත්‍රාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

colombotoday

බැංකුවක වෙඩි තැබීමක් – 5ක් මරුට…

Admin

ගාසා ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් – නෙතන්යාහු කියයි

Admin

ඉන්දුනීසියාවේ 7.9 ක භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇගවීමක්

colombotoday

ගෝලීය covid-19 ආසාදිතයන් ගණන පනස් පන්ලක්ෂ අසූ අටදහස ඉක්මයි

colombotoday

චීනය අගහරු මතට ගොඩ බසියි.

colombotoday