World

චීනය අගහරු මතට ගොඩ බසියි.

චීන අභ්‍යවකාශ යානයක් අඟහරු ග්‍රහයා මතට සාර්ථකව ගොඩබස්වන බව එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය. ඒ අනුව එක්සත් ජනපදයෙන් පසු රතු ග්‍රහලෝකයට ගොඩබසින දෙවන රට චීනය බවට පත් විය.

ටියැන්වෙන් -1 අභ්‍යවකාශ යානය යූටෝපියා ප්ලැනිටියා නමින් හැඳින්වෙන විශාල තැනිතලා භූමියකට ගොඩ බැස්සේ, “අඟහරු මත චීන අඩිපාරක් ප්‍රථම වරට තබමින්” යැයි ෂින්හුවා පැවසීය.

යානය නවතා තිබූ කක්ෂයෙන් GMT 1700 ට සිකුරාදා (බීජිං වේලාව 0100) පිටත් විය. ගොඩබෑමේ මොඩියුලය පැය තුනකට පසු කක්ෂයෙන් වෙන් වී අඟහරුගේ වායුගෝලයට ඇතුළු වූ බව චීන නිල අභ්‍යවකාශ පුවත් සේවය පවසයි.

Related posts

මෙක්සිකෝවේ ගතවු පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 5480ක්

colombotoday

වැසිකිළි දෙකක් හදා දුන් කාන්තාවකට ඉන්දීය අගමැති මෝදි වැද නමස්කාර කරයි

colombotoday

ඇෆ්ගනිස්ථාන සටන්කාමීන්ගෙන් ජගත් සංවිධානය සටන් විරාමයක් ඉල්ලයි

colombotoday

නවසිලන්ත මැතිවරණය මසකින් කල් දමයි

colombotoday

නාසා අධි බලැති රොකට්ටුවක් සඳ බලා යයි

Admin

ඔබාමාගෙන් ට්‍රම්ප්ට සැර ප්‍රකාශයක්

colombotoday