Colombo Today Local News

බස් ගාස්තු 2.23%කින් පහතට

ඉන්ධන මිල පහත දැමීමත් සමග බස් ගාස්තු 2.23%කින් පහත දමන බව ජාතික ගමනාගමන කොමිශන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මිලාන් මිරැන්ඩා මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව අවම ගාස්තුව රුපියල් 38යි.

අද(19) මධ්‍යම රාත්‍රියෙන් පසුව මෙම මිල ගණන් බලපැවැත්වෙන බවද මිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේය.

Related posts

අමිත ගමගේට නව තනතුරක්

colombotoday

ඇඳිරිය කඩ කළ 664ක් අත්අඩංගුවට

colombotoday

“පොරොන්දු අකුරටම ඉටු කරනු“ ජිනීවා යෝජනාව ගැන ඩයස්පොරාව, TNA ප්‍රීතියෙන් පිනා යයි !

colombotoday

ජලාශ කිහිපයක වාන් දොටු අරී

colombotoday

හලාවත – මීගමුව පෞද්ගලික බස් වර්ජනය අවසන්

Admin

ආගමික අන්තවාදය ඉන්දීය සාගර කලාපයේ සාමයට තර්ජනයක්

colombotoday