Colombo Today Local News

ඇඳිරිය කඩ කළ 664ක් අත්අඩංගුවට

රජය මගින් ප්‍රකාශයට පත් කළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 664 දෙනකු බස්නාහිර පළාත තුළින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පවසයි.

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 6 දක්වා මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

කහ කිලෝ 1352ක් කිලිනොච්චියේදී අල්ලයි

colombotoday

වැරදි කරන බස් රථ අල්ලන්න මගීන්ට අවස්ථාවක්

colombotoday

සිරසේ බල පෙරලියක් – නාලිකා සියල්ල ශ්‍රේණිගත කිරීම්වල පහලටම ඇද වැටේ

colombotoday

යාපනය මහාධිකරණ විනිසුරු සැබෑ සංහිඳියාවට තවත් පියවරක් තබයි !

colombotoday

ලොව සුපිරිතම ඇමරිකානු හමුදා යානයක් මත්තලට ඇවිත් ගිහින් (Photo)

colombotoday

ධීවර සංස්ථාවට නව සභාපතිවරයෙක්

Admin