Colombo Today Local News

ඇඳිරිය කඩ කළ 664ක් අත්අඩංගුවට

රජය මගින් ප්‍රකාශයට පත් කළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 664 දෙනකු බස්නාහිර පළාත තුළින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පවසයි.

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 6 දක්වා මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ගම්මිරිස් රටින් ගෙන්වීම තහනම් කිරීමට පියවර…

colombotoday

විජයග්‍රහනය සැමරුට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ටත් උසස් වීම්

colombotoday

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

Admin

ඖෂධ ආනයනයට ඩොලර් මිලියන 16ක් මහා භාණ්ඩාගාරයෙන් මුදාහරි

colombotoday

පාර්ලිමේන්තුවේ රැස්වීම් දිනවලදී මැති – ඇමති රට ගමන්වලට සීමාවක්

Admin

කොවිඩ් එන්නත නොගත් හා පළමු මාත්‍රාව පමණක් ලබා ගත් අයට ඩෙල්ටා ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීමක්

colombotoday