Colombo Today Local News

කාන්තාවන්ට දුන් තැන නොසළකා හරින්න පක්ෂ නායකයෝ එකඟ වෙති

පළාත් පාලන ආයතනවල සභා ස්ථාපිත කිරිමේ දී නිතියෙන් අනිවාර්ය කර තිබෙන සියයට 25 කාන්තා නියෝජනය නොසළකා හැරීමට දේශපාලන පක්ෂ නාකයෝ පොදු එකඟතාවයකට එක්ව සිටිති.

පළාත් පාලන ආයතනවල අනිවාර්ය කාන්තා නියෝජනය ප්‍රායෝගික ගැටළු රැසක් නිර්මාණය කර තිබෙන හෙයින් ඊට විසඳුමක් ලෙස ඇතැම් සභා ස්ථාපිත කිරිමේ දී කාන්තා නියෝජනය නොසළකා කටයුතු කිරිමට පක්ෂ නායකයින් තීන්දු කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති දේශපාලන පක්ෂ නායක රැස්වීමේ දී එම තීරණයට එළැඹ ඇති අතර පක්ෂ නායක නායකයින්ට අමතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, සාමාජිකයන් නීතිපති හා නිතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සහභාගී වී තිබේ

Related posts

මාව මරන්න හදනවා…

colombotoday

ආර්ථික බලවතුන්ගේ G-7 කණ්ඩායම ලංකාවට ණය සහන දීමට තීරණය කරයි

colombotoday

රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සහ වාහන ඉවත් කිරීමට ජනාධිපති නියෝග කරයි

colombotoday

හොර වෛද්‍යවරියක් මාට්ටු

colombotoday

STF නිලධාරීන් දස දෙනෙක්ට කොවිඩ්

colombotoday

මගේ ගේ ගිනි තිබ්බේ ජවිපෙ මන්ත්‍රීවරයෙක් – ශාන්ත බණ්ඩාර

colombotoday