Colombo Today Local News

හොර වෛද්‍යවරියක් මාට්ටු

මහනුවර රෝහලේ වෛද්‍යවරියක් විසින් කරතිබූ පැමිණිල්ලකට අනුව මහනුවර පොලීසිය විසින් ඊයේ (22) දිනයේදී 47 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබේ.

අදාළ වෛද්‍යවරිය පොලීසියට පැමිණිලිකර තිබුණේ තමාගේ නමින් වෛද්‍ය ලියාපදිංචි සහතිකයක් සකස්කරගෙන ඇති තැනැත්තියක විසින් වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙනඇති කාන්තාව පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

රිමාන්ඩ් නාකොටික් නිලධාරීන්, ජාවාරම්කරුවන් සමග එක්වී මුහුදෙන් හෙරොයින් තොග පිටින් මෙරටට ගෙන්වලා

colombotoday

කාත්තන්කුඩියේ තියන්නේ වහාබ් පාලනයක්… රටේ අනෙත් පළාත්වල නීති මෙහෙ බෑ… විරුද්ධවුනොත් මරා දමනවා – එච්.ඇම්. අමීර්

colombotoday

පාර්ලිමේන්තු සංකීර්ණයේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න නියෝග

colombotoday

පාස්කු නිර්දේශ: සහරාන් මැතිවරණ ක්‍රියාවලියට සහභාගී වෙලා නෑ. එනිසා ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කරන්න. නොකලොත් දඩ ගහන්න.

colombotoday

විශ්ව විද්‍යාල වරම් ලබූ සිසුන් ලියාපදිංචිය අද සිට ඇරඹේ

Admin

සත්ව ආහාර ලෙස ඉවත් කළ දේශීය කිරිපිටි තොගයක් මිනිස්සුන්ට පොවන්න හදලා – අයර්ලන්ත ලේබලයෙන් ආ කිරිපිටි වල රහස හෙළිවෙයි…!

colombotoday