Colombo Today Local Newsfeatured

ඡන්දයට එරෙහි පෙත්සම් විභාගයට විනිසුරු ප්‍රසන්න ජයවර්ධනත්. ඔහුගේ දියණිය රනිල්ගේ සේවිකාවක්

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන හා ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සමන්විත වෙයි.

කෙසේ වෙතත් විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතාගේ දියණිය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බලයෙන් පහ කරන තුරු ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවයෙහි නියුතුව සිට ඇත. ඒ අනුව මෙම පෙත්සම් විභාගයට ගන්නා විනිසුරු මඩුල්ලට ප්‍රසන්න ජයවර්ධන මහතා නියෝජනය කිරීමේ හැකියාවක් ඇද්දැයි මේ වන වීට නීතිවේදීන් විමසා බලමින් සිටින බව දැනගන්නට ඇත.

Related posts

බඩ ඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144ක ආධාරයක්

Admin

සිංහලේ එලවන්න, අසාත් සාලි පොලීසියට අණදුන් හැටි (Video)

colombotoday

මේ අමන තීන්දු ගන්නේ එජාපයට පක්ෂය උකස් කරන්නයි.. මේ ශ්‍රීලනිපයේ අදුරුම යුගයයි

colombotoday

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ට පහර දුන් 5කට වැඩ වරදී

Admin

විදුලිය බිඳවැටීමෙන් පාරිභෝගිකයන් 475,000ට බලපෑම්

colombotoday

මතින් සිල් බිදගෙන.. විජිත හේරත්ගේ සැපරිය, අනතුරේ.. අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහරී

colombotoday