Colombo Today Local News

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 6ක් රෝහලේ…

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ නානුඔය, ඩෙස්ෆෝඩ් ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් හය දෙනෙකු අද (21) දහවල් තුවාල ලබා තිබේ.

තුවාල ලැබු පුද්ගලයන් පිරිස ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොර ඇති බව නානුඔය පොලීසිය පවසයි.

නුවරඑළියේ සිට කොළඹ බලා යමින් පැවැති මෙම වෑන් රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ගොස් ඇති බවට මේ සම්බන්ධයෙන් සිදු කරන ලද මුලික විමර්ශණයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

Related posts

UNP මැයි රැළියේ CTB බස් පෝලිම (Video)

colombotoday

ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය හරිනි අමරසූරියට

colombotoday

ලසන්ත ඝාතනය කළේ තමන් යැයි ලිපියක් ලියා හිටපු බුද්ධි අංශ නිලධාරියා සියදිවි නසාගනී

colombotoday

ජනපති පාර්ලිමේන්තු එයි

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.. මිල පාලනය කළ භාණ්ඩ මෙන්න

colombotoday

කුඩු කිලෝ 6යි උණ්ඩ 19යි කැබෑවේ කුඩු තිත්පොළ වටලයි…

colombotoday