Colombo Today Local News

‘රටේ අර්බුද දේශපාලකයන්ගේ බිස්නස් එකක් වෙලා… හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා’

ඉතිහාසයේ මෙන්ම වර්තමානයේ දී රටේ ඇතිවී තිබෙන අර්බුද දේශපාලකයින්ගේ බිස්නස් එකක් බවට පත්ව ඇතැයි ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියේදී හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා ද කියා හිතෙන බව කී දිසානායක මහතා පාර්ලිමේන්තුවේ එකිනෙකා ඇඟිල්ල දිගුකර ගන්නා අයුරින් පෙනෙන්නේ යමක් සිදුවී ඇති බව යැයි කීය.

විජේදාස රාජපක්ෂ, අලි සබ්රි,මාන්නප්පෙරුම,නාලක ගොඩහේවා යන නම් කියවෙමින් තිබෙන බව සඳහන් කළ අනුර දිසානායක මහතා මේ අර්බුද ඩොලර් කුට්ටි වලට එහෙ මෙහෙ කිරීම මොන ඛේදවාචකයක් දැයි ප්‍රශ්න කළේය.

Related posts

ඉරාන ජාතිකයෙකු සතුව තිබී අත්අඩංගුවට ගත් ඩොලර් 53,450 නැවත දෙන්නැයි මුදල් අමාත්‍යාංශයෙන් රේගුවට දැනුම් දෙයි

colombotoday

මුදල් අමාත්‍යාංශය රවීට – සෞඛ්‍ය රාජිතට

colombotoday

ඇමති මංගලගේ ගෝලයෝ සිරසට සහ මව්බිමට කඩා පනිති. ජවිපෙ සාමාජිකයෝත් ඒ අතර

colombotoday

පෞද්ගලික අංශය හරහා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

ගහගන්න පැමිණි හරීන් ප්‍රනාන්දුට ප්‍රහාරයක්. කතානායක අසුන ළඟ බිම පෙරලි යයි

colombotoday

ලංකා සීනි සමාගමේ නව සභාපති වැඩ අ‍රඹ‍යි

Admin