Colombo Today Local News

විදේශ තැපෑල සේවා ගාස්තු අගෝස්තු 1 සිට ඉහළට

විදේශ තැපෑල සම්බන්ධයෙන් සිදුකරන සේවා ගාස්තු ඉහළ නැංවීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අගෝස්තු පළමු වනදා සිට එම ගාස්තු වැඩි වීම සිදුවන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

මේ අතර අමෙරිකාව, නෙදර්ලන්තය , ඊශ්‍රායලය සහ රුසියාව යන රටවලට තැපැල් භාණ්ඩ භාර ගැනීම තවදුරටත් අත්හිටුවා තිබේ.

තැපැල්පතිවරයා සඳහන් කරන්නේ, පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙරටට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරීම සහ අත්හිටුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

Related posts

බසයක් පෙරලී 5කට තුවාල

Admin

“ඕනම ගොනෙකුට මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හදන්න බෑ“ – GMOA

colombotoday

මාව සල්ලාලයෙක් හොරෙක් දූෂකයෙක් කරලා, අත්අඩංගුවට ගන්න හදන බව ආරංචියි

colombotoday

උපාධිධාරීන් 50,000කට සහ අඩු ආදායම්ලාභීන් 100,000 කට රැකියා : සේවයට වාර්තා කිරීම සැප්තැම්බර් 01

colombotoday

පිරිමින් වඳකරන ග්ලුපොසිනේට් තහනම්

colombotoday

ඉන්දීය විදේශ ලේකම් බැසිල් ට අමතයි

colombotoday