Colombo Today Local News

සාමකාමී අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් සැකකරුවෙකු කරමින් CIDයෙන් අධිකරණයට බී වාර්තාවක්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අද දිනයේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරන බව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මැයි 9 වන දා අරගල භුමියේ සහ අරලියගහ මන්දිරය අසල සිටි සාමකාමී අරගල කරුවන්ට එල්ල කළ මැර ප්‍රහාරයේ සැකකරුවෙකු ලෙස නම් කරමින් අදාළ බී වාර්තාව ඉදිරිපත් කරන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

ඒ අනුව, මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙනු ලබන නියෝගය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පවසයි.

Related posts

සද්දේ දාල තෙල් අරගෙන තුන්ගුණයක් වැඩි මිලට වික්ක පා පැදියක් පමණක් ඇති පුද්ගලයකු අල්ලයි

colombotoday

අපි ජනපති ළඟට වෙලා කුමන්ත්‍රණ කරපු අය – මරික්කාර් කියයි

Admin

කතාන්දර පොත් වල සගවා ගෙනා කෝටි 23 කොකේන් කටුනායක දී අල්ලයි

Admin

මහින්ද සහ රනිල් අතර හමුවක්

colombotoday

නෙළුව නගරයේ සියලුම වෙළඳසල් වසා දැමේ

colombotoday

ඇමති ඩලස් නීලිකාගෙන් සමාව අයදී

colombotoday