Colombo Today Local News

අපි ජනපති ළඟට වෙලා කුමන්ත්‍රණ කරපු අය – මරික්කාර් කියයි

“අපි පොහොට්ටුවේ අයට වඩා ජනපති ළඟට වෙලා කුමන්ත්‍රණ කරපු අය” යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනපති උදේට දවල්ට හවසට කියන දේ අපි දන්නවා යැයි ද මරික්කාර් මහතා කීය.

ගොටු අල්ලා ජනාධිපතිගෙන් වැඩ කරගන්නට නොහැකි බව කී මරික්කාර් මහතා ඔහුගෙන් වැඩ කරගන්නා ක්‍රමය තමා හොඳින්ම දන්නා බවද සඳහන් කළේය.

ප්‍රවාහන හා මහාමාර්ග, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පිළිබඳ වැය ශීර්ෂ විවාදය අරඹමින් එස්.එම් මරික්කාර් මහතා මේ බව කීය.

Related posts

කොටි ත්‍රස්තවාදීන් දහසක් ජර්මනිය තුළ ක්‍රියාත්මකයි.. ජර්මානු බුද්ධි සේවා හෙලිකරයි

colombotoday

සෝමාවතී වනෝද්‍යානයත් අන්තවාදී මකර කටේ.. අක්කර තුන්දාහක් දැනටමත් වනසලා !

colombotoday

බීමතින් මවට පහරදුන් පුතු, පියා සහ අයියා අතින් මැරුම්කයි

Admin

අමාත්‍යංශවලට විශේෂ කාර්ය බළකා ආරක්ෂාව

colombotoday

හරක් කටාගේ ගෝලයෙකු අවි ආයුධ සමඟ අල්ලයි

colombotoday

බියර් මිළ අඩු කිරීම ගැන ජනපති කනස්සල්ලෙන් !

colombotoday