Colombo Today Local News

නෙළුව නගරයේ සියලුම වෙළඳසල් වසා දැමේ

නෙළුව පොලිස් බල ප්‍රදේශය තුල කොවිඩ් 19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යවේ ඉහල යාම හේතුවෙන් අද(09) සිට 11 වනදා දක්වා දින තුනක් නෙළුව නගරයේ සියලුම වෙළඳසල් වසා දැමිමට තිරණය කල බව නෙළුව වෙළඳ සංගමයේ සභාපති ඉහල ගමගේ අජිත් මහතා පවසයි.

03වන දින සිට ඊයේ(08) දිනය දක්වා කාලය තුල නෙළුව පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තාවි ඇති කොඩිඩ් ආසාදිතයිනගේ සංඛ්‍යාව 55කි.

නගරය තුළ ඇති වී තිබෙන තත්ත්වය ගැන සලකා බලා මෙලෙස දින තුනක් සියලුම වෙළෙඳසැල් වසා දැමීමට තීරණය කළ බව නෙළුව වෙළඳ සංගමයේ සභාපතිවරයා පවසයි.

Related posts

ජනාධිපති ‘නිදහස් ජනතා සන්ධානයට’ බයයි – ඩිලාන් පෙරේරා කියයි

Admin

බදියුදීන්ව අත්අඩංගුවේ තියා ගන්න හේතුව කථානායක විමසයි

colombotoday

කිලිනොච්චියේ පුද්ගල ඝාතනයක්

colombotoday

මල්වතුහිරිපිටිය හිමි නම නිධන් මැණිකක් ලබාගැනීමේ අරමුණින් ඝාතනය කරලා සියල්ල හෙලි වේ

Admin

ගුවන්තොටුපොළක් හැදුව නැව් ආවේ නෑ… රාජපක්ෂලා යුද්ධෙනුත් ගැහුවා…

colombotoday

වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ නොසසුන්කාරි තත්වයක්

colombotoday