Colombo Today Local News

ජනාධිපති ‘නිදහස් ජනතා සන්ධානයට’ බයයි – ඩිලාන් පෙරේරා කියයි

නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරු දහතුන්දෙනාම එකම සන්ධානයකට එකතු වීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බියකින් පසුවන බවත් ඒ හේතුවෙන් නිදහස ජනතා සන්ධානය බෙදා වෙන්කිරීමේ උත්සහයක නිරතතව සිටින බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (18)දින පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා නාවල පිටිහි නිදහස් ජනතා සන්ධාන කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

නිදහස් ජනතා සභාව තුළ මත ගැටුම් තිබුණ ද රනිල් – රාජපක්‍ෂ ආණ්ඩුව පන්නා දැමීමට විපක්‍ෂයේ බලවේග සමඟ සන්ධානගතවීමට ඕනවට වඩා කල්මැරීම යහපත් නොවන බව කී ඩිලාන් පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන්කර සිටියේ, ඉදිරියේදී හදන ආණ්ඩුවේ ඇමති සිහින දකින දෙතුන් දෙනෙක් නිදහස් ජනතා සභාවේ ද සිටිය හැකි බවත්ය.

Related posts

ඇමති චම්පික ජනාධිපති වෙන්න බලාගෙන, කේ.පී.ගේ මස්සිනාට කොන්ත‍්‍රාත් දීලා – පාර්ලිමේන්තුවේදී ප‍්‍රබල හෙලිදරවුවක්..

colombotoday

හමුදාවෙන් ඉවත්කළ හිස් පතුරම් කොපු ඇමති බලපෑමෙන් බෝම්බකරුට….

colombotoday

නව විදේශ ඇමති චීනයෙන් ඔක්සිජන් ඉල්ලයි

colombotoday

එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කාලිඩ් කිහාරි දිවයිනට

colombotoday

ශ්‍රී ලනිපය 70 වැනි සංවත්සරයට සමගාමීව මහා පරිත්‍යාගයකට සැරසේ

colombotoday

අපි ඉන්නේ ගිනි ගොඩක…

colombotoday