Colombo Today Local News

මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු 27 දෙනෙකුට අධිකරණය අද දුන් තීන්දුව මෙන්න

මහනුවර ආශ්‍රිතව පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 27 දෙනෙකු ලබන 14 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, සැකකරුවන් අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්.එච්. ෆරිඩ්ඩීන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

සැකකරුවන් අතර සිටින කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කළ මන්ත්‍රී සමන්ත පෙරේරා මහතා ලබන 9 වන දා පැවැත්වෙන සභා වාරය සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

Related posts

21 වෙද්දී මරණ අඩු නොවුනොත් 30 දක්වාම සංචරණ සීමා

colombotoday

හලාවත මුහුදේ ගිලි පුද්ගලයෙකු මිය යයි

Admin

මහෙන්ද්‍රන් පන්නනු, කොළඹ විරෝධතා..රෝහිත අබේගුණවර්ධන බැරියරයක හිරවී රෝහලේ

colombotoday

නීතිය නොකර අල්ලස් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී

colombotoday

විභාගය අවසන්වී යකා නැටුවොත් දැඩි දඩුවම්

colombotoday

“ආණ්ඩුවේ ගමන් මග මනින්න වසර දෙකක් වැඩිත් එක්ක.. රට යන්නේ විනාශයටයි“ – ජවිපෙ

colombotoday