Colombo Today Local News

මහෙන්ද්‍රන් පන්නනු, කොළඹ විරෝධතා..රෝහිත අබේගුණවර්ධන බැරියරයක හිරවී රෝහලේ

ghg255
මහ බැංකු අධිපතිට අර්ජුන් මහෙන්ද්‍රන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ රැලියකට එක්ව සිටි හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන යකඩ බැරියරයකට හිරවී තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියානි විජේවික්‍රම මහත්මියද බිම ඇද වැටීම නිසා රෝහල් ගත කළ බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි කියයි.

රැලිය කොටුව රීගල් සිනමාහල අසලින් ඇරඹී ලංකා බැංකු මූලස්ථානය හරහා මුදල් අමාත්‍යංශය දෙසට ගමන් කරයි.

Related posts

හිටපු ජනපති මහින්දගේ රුවත් ගාලු මැයි රැළියේ

colombotoday

හන්තානත් එළිපෙහෙළි කරයි එනසාල් වගාවක්ලු.. දේශපාලඥයෙක්ගේ සහය

colombotoday

ඇමති ලක්ෂ්මන් යාපා මිලියනයක අල්ලසක් අරන්! සමාගම් හිමිකරුවෙකුගෙන් සාක්ෂි සහිතවම පැමිණිළි

colombotoday

74වන ජාතික නිදහස් දින සමරු උළෙල ඇරඹෙයි

colombotoday

වැලන්ටයින් චොක්ලට් කෑවාට මව්පියන්ගෙන් ගුරුවරුන්ට චෝදනා

Admin

මළ සිරුරුවලින් වෛරසය ජලයට එකතු නොවේ යැයි නිගමනය කරන්න බෑ. හොඳම විකල්පය තමයි පිළිස්සීම. | මහාචාර්ය මංගල චතුරංග ද සිල්වා

colombotoday