Colombo Today Local News

අන්තවාදී අරාබිකරණය නවතනු !.. කොටුවේ විරෝධතා (Video)

රට පුරා හිස ඔසවන ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී අද (30) උද්ඝෝෂණයක් පැවැත්විණි.

“සිංහලේ ජාතික සංවිධානය“ විසින් පැවැත්වූණු මෙම විරෝධතාවයේදී, රට තුල ක්‍රියාත්මක වන ඉස්ලාමීය අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සදහා අරාබි රටවලින් ලැබෙන අරමුදල් පිළිබද සොයා බලන ලෙසත්, ශරීයා නීතිය අනුව හලාල්, බුර්ඛා, ශරීයා බැංකු ස්ථාපිත කරමින් රට තුල සමාජ බෙදුවාදය ඇතිකිරීම නවතා දමන ලෙසත් ඉල්ලා සිටියහ.

[fbvideo link=”https://www.facebook.com/531023203594556/videos/1523264684370398/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් ස්ථිර සේවකයින් නොවේ – රස පරීක්ෂක දෙපාර්තමේන්තුව

colombotoday

එන්නතක් නිසා සිසුන් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ

Admin

කොටින්ගේ අපරාධ ගැන කියද්දී කොටි ඩයස්පොරාව මාරාවේෂ වී ජිනීවා සැසියේ යකා නැටූ හැටි..! (Video)

colombotoday

රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා – ආරක්ෂක ලේකම්

colombotoday

හිටපු ජනපති නුදුරු දිනකදී ලංකාවට

colombotoday

පිලිපීනයේ භූමිකම්පාවක්

Admin