Colombo Today Local News

පිලිපීනයේ භූමිකම්පාවක්

දකුණු පිලිපීනයේ භූමිකම්පාවක් හට ගෙන තිබේ.

එය රිච්ටර් මාපකයේ 6.7 ක ප්‍රබලත්වයකින් යුක්ත බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් භූමිකම්පාවෙන් පසු සුනාමි තර්ජනයක් නිකුත් නොකළ බවයි වාර්තා වෙයි.

මෙතෙක් ජීවිත හානි පිළිබඳ වාර්තා නොමැති අතර කඳුකරයේ පුළුල් ප්‍රදේශයකට භූමිකම්පාව දැනී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Related posts

නව යුදහමුදාපතිවරයා සුබ මොහොතින් වැඩ බාරගනී…

colombotoday

“හැමෝම ජනාධිපති අගමැති වෙන සිහින වල… ඉතිං රට හැදෙයිද” – අර්ජුන

colombotoday

ජනාධිපතිවරයාට සහයෝගය දෙන්න වෙනවා අපිට

Admin

ජනපති කියන ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම ගැන මා දන්නේ නෑ – අධ්‍යාපන ඇමති

colombotoday

රෙදි ඇදගෙන රනිල්ට විරුද්ධ ඡන්දෙ දෙන්න බෑ – විශ්වාසභංගයෙන් පසු දුමින්ද එජාපයට ?

colombotoday

අගමැති තිරුපති කෝවිලේ දෙවියන් පුදයි !

colombotoday