Colombo Today Local News

වීරකුමාරගෙත් කරල පැහෙයි… රාජ්‍ය ඇමතිකමක දිවුරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාට ද මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී රාජ්‍ය ඇමති ධුරයක් හිමිවී තිබේ.

ඔහු දිවුරුම් දුන්නේ මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමතිවරයා ලෙසය.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායකයා වූ ඔහුව පසුගිය පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ එයින් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.

Related posts

මෛත්‍රීගේ කඩෙත් බඩු සවුත්තුයි.. නැවත ජනාධිපතිවරණයකට ආවොත් පරාජය කරනවා

colombotoday

පාර්ලිමේන්තුව විසිරවීමේ සුදානමක් !

colombotoday

පාර්ලිමේන්තුව 14 කැඳවූ පසු සිද්ධවෙන දේ කතා නායක කියයි

colombotoday

“සිංහලේ” දැක විකල්ප ගෝත්‍රිකයන්ගේ ලේ කුපිතවෙයි

colombotoday

ෆවුසිටත් ඇමති ධූරයක්

colombotoday

මෙරට සිටන විදේශිකයන්ට විසා දිගුවක්

colombotoday