Colombo Today Local News

හලාවත මුහුදේ ගිලි පුද්ගලයෙකු මිය යයි

හලාවත මුහුදේ ගිලි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

ඔහු ඊයේ (24) සවස් කාලයේදී සුනඛයින් නෑවීමට ගිය අවස්ථාවේ මේ අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

මිය ගොස් ඇත්තේ අවුරුදු 55 ක පුද්ගලයෙකි.

ඔහු මයික්කුලම හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

වසවිස නැති සහලින් ජන 1 දා කිරිබත් කමු ! – ජනපති කාර්යාලයෙන් ජනතාවට පණිවිඩයක්

colombotoday

පැනමා පේපර්, ලංකාවේදී පත්තුවෙයි.. විද්‍යා අමරපාල මෙගා පොලීසියෙන් ඉවතට.. ඇමති චම්පික FCIDයට !

colombotoday

‘රැට්ටා’ ඇතුළු පිරිසකගේ උද්ඝෝෂණයක් වළක්වාලමින් අධිකරණ නියෝගයක්

colombotoday

ජාතික තව්හිද් ජමාත් ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයට මුදල් දුන් මැණික් ව්‍යාපාරිකයා කොටු

colombotoday

ජනාධිපතිවරණයටත් ඇලෝසියස්ගේ මුදල් අරන්? – ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday

ආණ්ඩුවේ මන්ත්‍රීන් 58කට අලුත් වාහන.. වාර්ෂික කුලිය කෝටි 258 යි

colombotoday