Colombo Today Local News

අතුරුදන් කාර්යාලය අතීතයටත් බලාත්මකයි.. රටත්, රණවිරුවනුත් පාවා දුන්නා – රටට වසන්කළ රහසක් හිටපු ඇමති විජේදාස හෙලිකරයි

මෙරට රණවිරුවන් යුධ අපරාධ කර ඇති බවට අසත්‍ය කරුණු මත පදනම්ව හැදූ දරුස්මාන් වාර්තාව පිළිගනිමින් ඇමරිකාව ගෙන ආ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වීම තුළින් ආණ්ඩුව රටත්, රණවිරුවනුත් පාවා දුන් බව හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

හිටපු විදේශ අමාත්‍යවරයා ඇමරිකානු යෝජනාවට සම අනුග්‍රහය දිමට එකවූයේ ජනාධිපතිවරයාගේ අනුදැනුම නොමැතිව බවත්, තමන්ගේ රටට එරෙහිව ගෙනා යෝජනාවකට සම අනුග්‍රහය දැක්වූ වෙනත් රටක් නොමැති බවද රාජපක්ෂ මහතා සදහන් කළේය.

මැතදි සම්මතකරගත් අතුරුදන්වූවන් පිළිබදව කාර්යාල පනත අතීතයට බල නොපැවැත්වෙන බවට ආණ්ඩු පාර්ශවය රට නොමග යැවූ බවද හිටපු අමාත්‍යවරයා කියා සිටියේය.

විජේදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පලකළේ හිරු රූපවාහිනියේ ‘සළකුණ‘ දේශපාලන වැඩසටහනට සහභාගී වෙමිනි.

[fbvideo link=”https://www.facebook.com/1580534728845852/videos/2120531404846179/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

කහටගස්දිගිලිය අඩවි වන කාර්යාලයේ වන ව්‍යාප්ති නිලධාරීයෙක් අල්ලස් දැලේ

colombotoday

‘ආර්ථිකය අවධානමේ බරපතලකම’ IMF ජනපතිට කියයි

Admin

තියෙනවයි කියූ ගම් මට්ටමත්, බිම් මට්ටමත් සජිත්ට නෑ… බෞද්ධයන් 75% අපට විරුද්ධයි !

colombotoday

ඌව වෙල්ලස්ස සරසවියත් වැසෙයි

colombotoday

බැදුම්කර පගාව 118දෙනා හෙළි නොකළොත් ජනපති කාර්යාලය වැටලීමට සූදානම්

colombotoday

‘මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නැහැ..’

Admin