Colombo Today Local News

රෝහණගේ ගෝල බාල රාගම රන්කැටියා අත්අඩංගුවේ

මහභාගේ පොලිස් වසමේ, රාගම මහභගේ මාර්ගයේ නවලෝක හන්දියේ මඟුල්පොකුණ මාර්ගයේ දී නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්මලානේ රෝහණ නැමැත්තාගේ ගෝලයෙකු වන “රාගම මඟුල් පොකුණේ විරාජ් අනුරාධ සිල්වා” නොහොත් “රන්කැටියා” නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුමක් මඟින් මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු සතුව තිබු හෙරොයින් ග්‍රෑම් 8ක්, මුදලින් රුපියල් 41,000ක්, හා මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

අන්තර්වාර රජයකත් අගමැති මම. එකාට එකා නැතිව අන්තර්වාර රජයක් පිහිටුවන්නේ කොහොමද?

colombotoday

අන්තවාදී තර්ජන සම්බන්ධයෙන් පලවන වාර්තා අසත්‍යයි

colombotoday

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගිය 23ක් පිටුවහල්කරයි

colombotoday

කඩු 6,000ක් ආනයනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා කාදිනල් තුමන් ගොනුකළ පෙත්සම කැඳවන්න නියෝග

colombotoday

“විග්නේෂ්වරන් වැරදි නෑ.. පිරිසක් ඔහුව වැරදියට වටහාගෙන සංහිදියාව නැති කරනවා” – ඇමති වජිර

colombotoday

තරුණයෙක් මහනුවරදී විදේශීය කාන්තාවකගේ පස්ස මිරිකලා. – වීඩියෝව ලොවපුරා යයි.

colombotoday