Colombo Today Local News

එජාපයට සහය දෙන්න මට අල්ලස් දුන්නා.. පොහොට්ටුවේ මන්ත්‍රීවරිය පාපොච්චාරණය කරයි (Video)

අරණායක ප්‍රාදේශීය සභාවට සභාපතිවරයා පත්කර ගැනීම සදහා ඡන්දය ලබාදෙන ලෙසට එක්සත් ජාතික පක්ෂය විසින් තමන්ට අල්ලස් ලබා දුන්නේ යයි එම ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීනී ඉෂාරා මධුෂාණි මහත්මිය පවසයි.

තමනට ඒ සදහා රුපියල් ලක්‍ෂ දෙකක මුදලක් ලබා දුන් බවද ඇය මාධ්‍ය හමුවේ කියා සිටියාය. තමන් ඇතුළු තවත් කිහිප දෙනෙකු මුදල් ගෙන ඇති බව පැවසුවත් ඡන්දය දුන්නේ තමන් පමණක් බවද ඇය සදහන් කලාය.

තමන් ලබා ගත් මුදල ආපසු යැවූ බවත් තමනගෙන් වූ වරද නිවරද කිරීමට උවමනා බවත් ඇය පවසන්නීය.

Related posts

බෲනෝ දිවාකරට ඇප

Admin

නව අගමැතිවරයෙක් පත්කරන තෙක් අගමැති මහින්දයි – මහින්ද සමරසිංහ

colombotoday

ඉල්ලන ඕනම විදිහකට පොහොර සහනාධාරය දෙන්න සූදානම් – කෘෂිකර්ම ඇමති

colombotoday

ජනපති ආරක්ෂක රථ පෙළත් සීමා කරයි… ගමන් කරන පාරවල් නොවසයි !

colombotoday

රාජිතට අයවැය හොඳයි

Admin

මගීන් 4ට අඩුවෙන් පටවාගෙන නගරයට ආවොත් අමතර ගාස්තුවක් ගෙවන්න වෙයි!

colombotoday