Colombo Today Local News

නව අගමැතිවරයෙක් පත්කරන තෙක් අගමැති මහින්දයි – මහින්ද සමරසිංහ

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්ථානුකූලව හා නීතියට අනුව කටයුතු කරනු ඇති බව කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පවසයි. “ජනපතිවරයා නව ගැසට් නිවේදනයකින් නව අගමැතිවරයෙක් පත්කරන තෙක් අගමැති මහින්ද රාජපක්ෂ මහතායි. ”

“රටේ අරාජිකත්වයක් නෑ. නැවත ආණ්ඩුවක් පත්කළ යුතුද නැත්ද කියලා තීරණය කළ යුත්තේ ජනපතිවරයායි” යැයි සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

“ඡන්දය ගන්න ඕන ඇගිලි සලකුණුවලින් හා නමින්. ඡන්දය ඉවරවුණාට පස්සේ කතානායකවරයා ඡන්ද සංඛ්‍යාව නිවේදනය කළ යුතුයි. පාර්ලිමේ්න්තුව කල් තැබීමේ යෝජනාව ගේන්න ඕන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයි. නමුත් ඒ යෝජනාව ගෙනාවේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතායි.”

Related posts

බඳින තුවක්කුවක් පත්තුවී අයෙක් මරු දකී

colombotoday

“කෘෂිකර්මෙට කෝටි 96ක කුලී ගොඩනැගිල්ල‌ ගන්න කැබිනට්‌ අනුමැතිය ලැබුණා” – රාජිත

colombotoday

අපිව මරන්න එන ගෝඨාභය පරාජය කරනවාමයි – චමීර පෙරේරා

colombotoday

තවත් ගල් අඟුරු මගඩියක් අත ළඟ !

colombotoday

“අමුත්තන්ගේ රාත්‍රිය” නමින් හොරුන්ගේ මෙහෙයුමක්.

colombotoday

පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීම රෝගී තත්ත්වයක්

colombotoday