Colombo Today Local News

ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව එන සතියේ රැස්වෙයි.. කෙටුම්පත ළගදීම පාර්ලිමේන්තුවට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කාරක සභාව ඉදිරි සතියේදී රැස්විමට නියමිතව බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති අධිනීතිඥ ලාල් විජේනායක මහතා පවසයි.

මෙහෙයුම් කාරක සභාව රැස්විමෙන් අනතුරුව අතුරු ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එළඹෙන පොදු එකඟතා මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කටයුතු යොදා ඇති බව ඔහු සදහන් කළේය.

Related posts

අයි.ටී.එන් සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

විමල් වරදකරුවෙයි… ටිල්වින්ට කෝටියක් ගෙවන්න අධිකරණය නියෝග කරයි…

colombotoday

ගල්කිස්ස පොලීසිය කළ පහරදීමකදී පුද්ගලයෙක් මියගිය බවට පැමිණිල්ලක්

colombotoday

වටදාගෙය අසළ පුරා විද්‍යා භූමියේ පස් අලෙවි කරති

colombotoday

මහින්ද ට්වීටර් හරහා ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියයි.. මෛත්‍රීටත් පණිවිඩයක් දෙයි !

colombotoday

හෙරොයින් ග්‍රෑම් 210 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

colombotoday