Colombo Today Local News

හෙරොයින් ග්‍රෑම් 210 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

දකුණු කළුතර, පලාතොට මාර්ගයේ ළමා උද්‍යානය අසලදී හෙරොයින් ග්‍රෑම් 120 යි මිලිග්‍රෑම් 200 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ සිදුකළ මෙහෙයුම්වලදි හෙරොයින් 210 කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගත් බව පොලීසිය සදහන් කළේය.

එහිදී සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර සොයාගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් විසි එක් ලක්‍ෂයකට ආසන්න බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

Related posts

හොර පාරෙන් ගෙනා ‍සන්නිවේදන උපකරණ සමඟ තිදෙනෙක් කටුනායකදී අල්ලයි

Admin

කුමාර වෙල්ගමගෙන් කථානායකට ලිපියක්

colombotoday

එජාපය මට දෙන්න, දිනවලා පෙන්වන්නම් – මෛත්‍රී කියයි

colombotoday

උසස් පෙළ වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලබා දීම ගැන විශේෂ සාකච්ඡාවක්

Admin

බංග්ලාදේශයේ ණය මුදල ගෙවීමට තවත් මාස 06ක කාලයක්..

Admin

විග්නේෂ්වරන් උතුරට එක්සත් ජාතීන්ගේ හමුදා මැදිහත්වීමක් ඉල්ලයි

colombotoday