Colombo Today Local News

හෙරොයින් ග්‍රෑම් 210 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

දකුණු කළුතර, පලාතොට මාර්ගයේ ළමා උද්‍යානය අසලදී හෙරොයින් ග්‍රෑම් 120 යි මිලිග්‍රෑම් 200 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ සිදුකළ මෙහෙයුම්වලදි හෙරොයින් 210 කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගත් බව පොලීසිය සදහන් කළේය.

එහිදී සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර සොයාගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් විසි එක් ලක්‍ෂයකට ආසන්න බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

Related posts

වසරකට ගවයන් 73000 ක් ඝාතනය කෙරේ.. ඉස්ලාම්කරණය වූ කොළඹ නගරයම ගව ඝාතකාගාරයක් !

colombotoday

Breaking News: ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා වෛරස් රෝගියා වාර්තා වෙයි

colombotoday

අසල්වැසියන්ගෙන් මවට සහ පුතුට මාරාන්තික පහරදීමක්

Admin

ජාතික ප්‍රශ්නයට විසඳුමක්‌ දිය හැක්‌කේ ජනාධිපති මෛත්‍රිට පමණයි – මැදගොඩ අභයතිස්‌ස හිමි

colombotoday

විමල් අත්අඩංගුවට ගැනීමත් සමග FCIDය ඉදිරිපිට උණුසම් තත්ත්වයක් (VIDEO)

colombotoday

“බැරිවෙලාවත් ප්‍රභාකරන්ගේ මිනිය වළ දාලා තිබුණානම් ආණ්‌ඩුව ඒකත් ගොඩ ගන්නවා ෂුවර් “

colombotoday