Colombo Today Local News

බංග්ලාදේශයේ ණය මුදල ගෙවීමට තවත් මාස 06ක කාලයක්..

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගෙන ඇති ඩොලර් මිලියන 200ක ණය මුදල ගෙවීම සඳහා තවත් මාස 06ක කාලයක් ලබා දීමට බංග්ලාදේශ මහ බැංකුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව ලබා ගත් එම ණය මුදල ලබන මාර්තු මස ගෙවීමට නියමිතව තිබූ අතර මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ එය ගෙවා දැමීමට බංග්ලාදේශය සැප්තැම්බර් මස දක්වා කල් ලබා දී ඇති බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන් කරයි.

Related posts

එන්නත් නොගත් අයට දැනුම් දීමක්

colombotoday

Video – තනපටයට කොමිසමක් දාන්න හදන ආණ්ඩුවට බොදු බලෙන් අභියෝගයක්!

colombotoday

හොරොව්පතානේ මුස්ලිම් පල්ලි 23 ක දොරගුළු දමයි

colombotoday

රන්මාල-යතුරුපැදි කොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක් අල්ලයි

colombotoday

ගෙවල් බින්ද පොතුවිල කළුවා මාට්ටූ

Admin

කොරියාව සමග සහයෝගීතා ගිවිසුමක්

Admin