Colombo Today Local News

කුමාර වෙල්ගමගෙන් කථානායකට ලිපියක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසභංගයකට හෝ අන්තර්වාර ආණ්ඩු යෝජනාවකට තමා අත්සන් කරන්නේ හෝ ඡන්දය දෙන්නේ නැතැයි සඳහන් කරමින් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කථානායකවරයා වෙත අද ලිපියක් භාරදී ඇත.

වත්මන් ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස කටයුතුකරන අවසන් තත්පරය දක්වා රජයේ කිසිදු කටයුත්තකට සහාය නොදෙන බවද සඳහන් කර තිබේ.

එසේම පවතින අර්බුදයෙන් රට සහ ජනතාව බේරාගැනීම සඳහා පාර්ලිමේන්තුව ගතයුතු ක්‍රියාමාර්ග 07ක්ද ඒ මහතා සිය ලිපියෙහි සඳහන් කර ඇත.

Related posts

බස් ගාස්තු සංශෝධනය වනතුරු පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි.

colombotoday

“විකුණනවාට මම විරුද්ධයි.. වරාය රැකගන්න මට තනියම අමාරුයි.. මා සමග එක්වෙන්න“ – වරාය ඇමති

colombotoday

බදු ගෙවමු, කොටි නගමු !

colombotoday

අමෙරිකාවට සුපුරුදු පරිදි එකවර චරිත දෙකක් රඟපෑමට හැකියි – චීනෙන් ඇමරිකාවට ප්‍රහාරයක්

colombotoday

හොර එළිකර නිසා කීර්ති නාමයට කෙළෙසිලා.. බැදුම්කර බෑණා බිලියන 10ක් වන්දි ඉල්ලයි

colombotoday

කෙණෙහිලිකම්වලට එරෙහිව ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට විරෝධයේ…

colombotoday