Colombo Today Local News

ලොකුගේ ගේ නිවසත් වටලයි

හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ නිවෙස ඉදිරිපිට මේ මොහොතේ දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙන බව වාර්තාවේ.

පවතින අර්බුදයට විසඳුම් ඉල්ලා අද දින අමාත්‍යවරුන් කීපදෙනකුගේ නිවෙස් ඉදිරිපිට විශාල පිරිස් මේ ආකාරයෙන් විරෝධතාවයෙන් නිරත වෙයි.

Related posts

2011දී මෙන් සිරිකොතට ගල් ගැසීමේ සූදානමක්… ආරක්ෂාව තරකෙරේ…!

colombotoday

වන අපරාධ අවම කරන්න දිගුදුර විහිදුම් බළකායක්

colombotoday

හිටපු ජනපති ගෝඨාභයගේ නිවස අසලට ගිය අරගලකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්

Admin

කළුතර ජාවත්ත බන්ධනාගාරයේ රැඳවියන් 32කට කොරෝනා

colombotoday

ජපාන යුද නෞකා තුනක් කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

ශිෂ්‍යත්ව විභාගය ඇරඹෙයි

colombotoday