Colombo Today Local News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව හැර යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරු 14 දෙනා හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරනු ඇති.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරුන් වන පියංකර ජයරත්න, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක සිය රාජ්‍ය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

Related posts

මහජන සේවයේදී පොතේ නීතියට උඩින් යාම වරදක් නොවේ – ලලිත් වීරතුංග

colombotoday

“ආපදා කලමනාකරණයට වෙන්කළ සොච්චම් මුදලත් ආණ්ඩුව කප්පාදු කරලා” – ජවිපෙ හෙළිකරයි

colombotoday

ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් රැගෙන එයි

colombotoday

රවීගේ මුදල් ඇමතිකම චම්පිකට !!

colombotoday

ගැබිණි මව්වරුන් යළි රාජ්‍ය සේවයට කැඳවීමට තීරණයක්

colombotoday

ඉදිරි පැය 24 තුළ ගංවතුර ගැලීමේ අවදානමක්

colombotoday