Colombo Today Local News

ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් රැගෙන එයි

තවත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් මෙරටට රැගෙනවිත් තිබේ.

ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයකින් එම එන්නත් මාත්‍රා අද (31)දින අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

එම එන්නත් තොගය රුසියාවේ මොස්කව් නුවර සිට ඩුබායි වෙත රැගෙන විත් ඇති අතර එරට සිට අදාළ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයෙන් මෙරටට රැගෙනවිත් ඇත.

පසුව එන්නත් තොගය විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත රැගෙගනවිත් තිබේ.

Related posts

ඩීසල් නිකුත් කිරීම ප්‍රමුඛතා ලැයිස්තුවකට

colombotoday

පාසල් සිසුන් ඉලක්ක කරගත් මත්පෙති තොගයක් සමග සැකකරුවෙක් අල්ලයි

Admin

කොළඹ වරාය නගරයේ පළමු ඉඩම් වෙන්දේසිය ලබන වසරේ !

colombotoday

කථානායක විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

colombotoday

කෙහෙළිය අධිකරණය වෙත

Admin

ශ්‍රී ලංකාව ඔබේ මව්බිම ලෙස දකින්න, ශ්‍රී ලාංකිකයන් ලෙස අත්වැල් බැදගෙන සෞභාග්‍ය කරා යමු – ජනපතිගේ පොංගල් සුභ පැතුම

colombotoday