Colombo Today Local News

කොළඹ වරාය නගරයේ පළමු ඉඩම් වෙන්දේසිය ලබන වසරේ !

කොළඹ වරාය නගරයේ පළමු ඉඩම් වෙන්දේසිය ලබන වසරේ පැවැත්වීමට නියමිත බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මීගොඩ ප්‍ර දේශයේ පැවති රැළියක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

වරාය නගරය සම්බන්ධ ගිවිසුම සංශෝධනය කර ඇති බවත්, රටට වඩාත් හිතකර වූ තවත් ගිවිසුමක් ඉදිරියේදී අත්සන් කිරීමට නියමිත බවත් ඇමතිවරයා කියා සිටියේය.

Related posts

හිටපු ජනපතිගේ ලිපියට පුටින්ගෙන් පිළිතුරක්

colombotoday

අගමැති මහින්ද මෙවරත් කුරුණෑගලින් !

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සමාලෝචන වාර්තාව ජනපතිට

colombotoday

කොරෝනා පාලනය කරන්න රටම නොහැකි නම් පළාත් වශයෙන් ලොක්ඩවුන් කරන්න

colombotoday

පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වීමට තීරණයක්

Admin

පොහොට්ටුව හා අලියා දඹුල්ලේදී ගැටෙයි.. දෙන්නෙක් රෝහලේ

colombotoday