Colombo Today Local News

“බ්‍රිතාන්‍ය “සයිටම්” තහනම් කළේ ලංකාවේ වෛද්‍ය සභාවේ වරදින්” – සෞඛ්‍ය ඇමති

බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව විසින් මාලඹේ සයිටම් ආයතනය අසාධු ලේඛණයට ඇතුළත් කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ද එම ආයතනය ප්‍රතික්ෂේප කර ඇති නිසා බව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

යම් වෛද්‍ය විද්‍යාලයක් තම රට තුළ පිළිනොගන්නා තෙක් වෙනත් රටක වෛද්‍ය සභාවක් විසින් එය පිළිනොගන්නා බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් අදාළ කරුණු වෛද්‍යවරුන් දන්නා බවදපවසා සිටියේය. ‍

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 55,000 ක මුදලකින් කළුතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරන ලද රෝහල් ව්‍යාපෘති පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Related posts

විනාශකරන විල්පත්තුවේ පුරාවිද්‍යා නටබුන්

colombotoday

ඉන්දුනීසියානු මුහුදේ රිච්ටර් ඒකක 6.9ක භුචලනයක්

colombotoday

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : 15 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

Admin

ඇඳිරිනීතිය පිළිබඳව නිකුත් කල නවතම නිවේදනය

colombotoday

අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට…

colombotoday

ශ්‍රී ලංකාව ණය පැහැරහරින්න රුසියා – ‘ෆිච්’ආයතනයෙන් අනතුරු අඟවීමක්

colombotoday