Colombo Today Local News

හිටපු හමුදාපති මහේෂ් සේනානායකට එරෙහිව මුල්‍ය අවභාවිතා චෝදනාවක් !

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂක ලෙස ඉදිරිපත් වී සිටින හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව විසින් මෙම පැමිණිල්ල ගොනු කොට ඇත.

එම පැමිණිල් මගින් ඔහු සඳහන් කරන්නේ සර්වෝදය අරමුදලේ මුදල් මහේෂ් සේනානායක මහතාගේ දේශපාලන කටයුතු සදහා අවභාවිතා කරන බවයි.

පාස්කු දිනයේ එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වලක්වා නොගැනීම සම්බ්නදයෙන්ද හිටපු හමුදාපතිවරයා වගකිව යුතු බවත් පැමිණිල්ලෙන් ඔහු කියා සිටී.

Related posts

රාජ්‍ය ණය බර බිලියන 9500 ක් !

colombotoday

ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය පරික්ෂාවට පොල්තෙල් සම්පල් 125ක් අරන්

colombotoday

රාජ්‍ය සේවකයාගේ ඡන්දය ඉල්ලීමේ අයිතිය අහෝසියි.. හීන් කෙදිරියක්වත් නැතිව ජවිපෙ අත උස්සයි

colombotoday

අසාද් සාලි යළි රිමාන්ඩ්

colombotoday

අර්ථසාධක අරමුදලේ ආයෝජනවලටත් රවී තට්ටු කරයි.. 14% ක බද්දක් ගහන්න යයි !

colombotoday

යතුරුපැදි අනතුරින් පාසල් සිසුවෙක් මරුට

Admin