Colombo Today Local News

2011දී මෙන් සිරිකොතට ගල් ගැසීමේ සූදානමක්… ආරක්ෂාව තරකෙරේ…!

අද(29)පැවැත්වෙන එජාප විශේෂ කෟත්‍යාධිකාරි මන්ඩල රැස්විමට විශේෂ පොලිස් ආරක්ශාවක් ලබාදෙන ලෙස නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බන්ඩාර විසින් පොලිස්පතිවරයාට දැනුමි දි ඇති බව වාර්ථා වෙ.

මෙලෙස විශේෂ ආරක්ශාවක් ලබා ගැනිමට හේතුව වී ඇත්තේ එජාප ඇමතිවරයෙකුගේම මගපෙන්විම මත කිසියමි සංවිධානාත්මක පිරිසක් රැස්විම කඩාකප්පල් කිරිමට සැරසෙන බවට රජයේ බුද්ධි අංශ වලට තොරතුරු ලැබිමයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබදව සාකච්ඡා කිරීම සදහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වීමට නියමිතය.

Related posts

සජිත් වහාම අත්අඩංගුවට ගන්නැයි කියයි

colombotoday

25 වැනිදා සියලුම සුරාසල් වසා තැබේ

colombotoday

ජනතාවට පාපැදියෙන් රැකියාවට යන්න කියන අය යන්නේ V8 වල

colombotoday

වියන්ගොඩ, බාහු මල්වතු නාහිමි හමුවෙයි.. අලුත් ව්‍යවස්ථාව හොදායි කියා රටට කියන්නැයි ඉල්ලයි !

colombotoday

පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම එළිදැක්වෙයි

colombotoday

යාපනයෙදී කඩු ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් 6දෙනෙකු අත්අඩංගුවට

colombotoday