Colombo Today Local News

ආණ්ඩුව කරන්නේ වෙන කට්ටියක්.. බලාපොරොත්තු කඩ වීම නිසා ඇමති හරීන් දුකෙන් !

හදවතේ ලොකු බලාපොරොත්තු ගොඩත් තියාගෙන් ආණ්ඩුව හැදීමට එකතු වුණත්, යහපාලන ආණ්ඩුව ගොඩනැගීමට මුල්වී කටයුතු කළ පිරිසට යමක් කරන්න පුලුවන් වුණාද, මදිද ? කියා තමන්ගේ හදවතේ චකිතයක් පවතින බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

“මගෙත් හදවතේ ඒ ගැන පොඩි දුකක් තියෙනවා. දුකක් නැතිව නෙවෙයි. මාත් හදවතේ ලොකු බලාපොරොත්තු ගොඩක් තියාගෙන තමයි මේ ආණ්ඩුව හදන්න එකතු වුනේ. ඊයේ ජනාධිපතිතතුමා ආවා. ජනාධිපතිතුමාගේ ඉස්සරහාම මම කිව්වා ආණ්ඩුව හැදුවේ අපි හැබැයි දැන් ආණ්ඩුව කරන්නේ වෙන කට්ටිය ඒත් කමක් නෑ. හැබැයි බලාපොරොත්තු වූ කට්ටියට යමක් කරන්න පුලුවන් වුණාද මදිද කියාලා හදවතේ පුංචි චකිතයක් තියෙනවා”. යනුවෙන් පැවැසීය.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බණ්ඩාරවෙල සර් රාසික් ෆරීඩ් මහ විද්‍යාලයේ ඊයේ (28) පැවැති උත්සවයකට එක්වෙමිනි.

Related posts

බන්ධනාගාරයට ගිය මහින්ද, කාර් එක ඇතුළේ ඉදන් කරන්න ගිය කතාව එකපාරට එළියට ඇවිත් කියයි (Video)

colombotoday

ජිනීවා ප්‍රශ්නෙට ට්‍රම්ප් අත දමයි.. විශේෂ නියෝජිතයෙක් මංගල හමුවෙයි

colombotoday

ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා ගැන ජනාධිපති කාර්යාලයෙන් නිවෙිදනයක්

Admin

මාස 10ක් තුළ ලාඳුරු රෝගීන් 1250 ක්..

Admin

මෝටර් රථයක සිර වූ 17 හැවිරිදි සිසුවා මිය යයි

Admin

අද රන්ජන් ට අධිකරණයෙන් ලැබුණු නියෝගය

colombotoday