Colombo Today Local NewsNew Constitution

ව්‍යවස්ථා මණ්ඩල වාර්තාවෙන් සිංහලයන් රවටා ඇති හැටි.. බෙල්ලන්විල නාහිමියන් පෙන්වා දෙයි !

නව ව්‍යවස්ථාවක් සැකසීම සදහා පත්කළ පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ඉදිරිපත්කළ අතුරු වාර්තාව (ව්‍යවස්ථා දළ කෙටුම්පත) මගින් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථාන සූක්ෂම ලෙස ඉවත් කර ඇති බව මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් පෙන්වා දෙයි.

අතුරු වාර්තාවේ “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය“ ලබා දෙන බවට වගන්තියක් ඇතුළත් කර ඇතත් එම වගන්තිය තුළම අතුරු වාක්‍ය ගණනාවක් ඇතුළත් කිරීම තුළින් “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය“ ලබා දෙනවා ය යන්න නිශේධනය වන බවයි උන්වහන්සේ සදහන් කරන්නේ.

Related posts

ඕස්ට්‍රේලියාව වීසා නීති දැඩි කරයි.. විදේශිකයන්ට මින් මතු ස්ථීර පදිංචියට අවසර නෑ !

colombotoday

වැළලෙන්න ඉල්ලා “බලහත්කාරී ආදාහනයට එරෙහි ජාතික ව්‍යාපාරය” විරෝධතාවක

colombotoday

ගෝඨාභය නාම යෝජනා භාර දෙයි !

colombotoday

ලංකා පොස්පේට් සේවකයෝ ජවිපෙ ට හූ කියා පන්නති.(video)

Admin

‘හිටපු කොටි ක්‍රියාකාරීන් සියල්ල අපේ පක්ෂයට බඳවාගන්නවා‘ – සුමන්තිරන්

colombotoday

හෙට දින රෝහල් 10ක වැඩ වර්ජනයක්

Admin