Colombo Today Local News

බන්ධනාගාරයට ගිය මහින්ද, කාර් එක ඇතුළේ ඉදන් කරන්න ගිය කතාව එකපාරට එළියට ඇවිත් කියයි (Video)

mahinda22

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මහර බන්ධනාගාරය වෙත පැමිණියා. ඒ රක්ෂිත බන්ධනාගාර ගතව ඉන්න පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ සුව දුක් විමසීම සදහායි.

උන්වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මෝටර් රථයේ ඇතුළේ ඉදන්ම මාධ්‍ය අමතමින් සිටියදී හදිසියේම රාජපක්ෂ මහතාට වාහනයෙන් බහින්න සිද්ධ වුණා.

ඒ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවො බලන්න ආපු ස්වාමින් වහන්සේ නමකට ගෞරව කරන්න.

ඊට පස්සේ හිටපු ජනාධිපතිතුමා වගේම පාර්ලිමේන්තු විමල් වීරවංශ මාධ්‍ය අමතමින් පැවසූවේ මේ ආණ්ඩුවෙන් පංච මහා බලවේගයම මර්ධනය කරමින් සිටින බවයි.

Related posts

නියෝජ්‍ය කතානායකටත් ඉවත්වන ලෙස දැනුම් දෙයි?

Admin

ඉන්ධන පිරවුම්හලක සේවකයින් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

මහජන සාමය කැඩූ බවට සාක්ෂි නෑ කැළුම්ට ඇප

Admin

ඉන්දීය ආධ්‍යාත්මික දේශක ශ්‍රී රවි ශංකර් ජනපති හා හිටපු ජනපති හමුවෙයි

colombotoday

ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12න් අවසන්

Admin

අයවැය තෙවන වර කියවීමේ විවාදය අද දෙවන දිනටත්… – ඊයේ වැය ශීර්ෂ ඡන්ද විමසිමකින් තොරව සම්මතයි

Admin