Colombo Today Local News

BBC වැඩසටහනක චතුර සේනාරත්න විහිළුවක් වෙයි

BBC සංදේශය අද සවස 7.30 ට පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සමග facebook සජීවී සංවාදයක් සුදානම් කර ඇති අතර ඒ සදහා පාඨක ගැටළු යොමු කිරීමට අවස්ථාවක් සලසා දී තිබෙනවා.

එහිදී දැකගැනීමට ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය පවා හෑල්ලු වෙන අන්දමට පාඨකයන් විසින් මංත්‍රී චතුර සේනාරත්න හාස්‍යයට ලක් කර ඇති අයුරු වන අතර පසුගිය දා රූපවාහිනී සාකච්චාවකදී මන්ත්‍රීවරයා සිදුකල ඇදහිය නොහැකි ප්‍රකාශ මේ සදහා බලපෑ ආසන්නතම හේතුවයි.

මේ අතර නොවැදගත් පුද්ගලයන් සදහා කාලය වෙන් කිරීම BBC වැනි මාධ්‍ය ආයතනයකට නුසුදුසු බව පවසමින් ඇතැම් පාඨකයන් BBC ආයතනයද දෝෂ දර්ශනයට ලක් කර ඇත.

පාඨකයන්ගෙන් ගැටළු විමසීමේ අදාළ පොස්ටුව….

Related posts

2021 වසරේ අයවැය ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට

colombotoday

කටුනායක ආයෝජන කළාපයේ කර්මාන්තශාලාවක ගින්නක්

colombotoday

ශ්‍රීපාදස්ථානය බහුතර සිංහල පාලන ප්‍රදේශයෙන් වෙන් කරයි.. තවත් ජාතිවාදී ඡන්ද පොරොන්දුවක් ඉටුවේ !

colombotoday

රට අරාජිකයි, දේශීය ලේබලයෙන් එන්නේ ජාත්‍යන්තර අතපෙවීමක්

colombotoday

ඉන්ධන – විදුලිය අර්බුදයට විරෝධය පා ත්‍රීරෝදරථ තල්ලු කරයි

colombotoday

ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර දේශපාලනික හා ආගමික බලපෑම් සිද්ද වෙලා – යුරෝපා සංගමය පවසයි.

colombotoday