Colombo Today Local News

අගැමැති ගේන්න යන අලුත් පනත : ව්‍යවස්ථාවට පටහැනි නෑ ! – කථානායක පාර්ලිමේන්තුවට දන්වයි

සක්‍රීය බැරකම් කළමනාකරණය කිරිමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ දන්වා ඇමැති කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

කතානායක නිවේදන ප්‍රකාශයට පත්කරමින් ඒ බව පැවසු කතානායකවරයා මෙසේ කීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 (1) ව්‍යවස්ථා ප්‍රකාරව සක්‍රීය බැරකම් කළමනාකරණය කිරිමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය දැනුම් දීමට කැමැත්තෙමි.

මෙම පනත් කෙටුම්පත් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකුල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

Related posts

ඇවන්ගාඩ් නඩුවට ගෝඨාභයට ඇප.. රටින් පිටවීම තහනම් කරයි

colombotoday

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙක් පැනගිහින්

colombotoday

බැදුම්කර පගාව 118දෙනා හෙළි නොකළොත් ජනපති කාර්යාලය වැටලීමට සූදානම්

colombotoday

විසා අවලංගු කල ස්කොට්ලන්ත තරුණියගෙන් අධිකරණයට පෙත්සමක්..

colombotoday

සරසවි සිසුවියගේ මරා දැමූ පෙම්වතා මානසික වෛද්‍යවරයෙක් හමුවට

Admin

22 දෙවනවර කියවීමේ විවාදයට දින දෙකක්

colombotoday