Colombo Today Local NewsNew Constitution

ව්‍යවස්ථාව එපා කියු නිසා ත්‍රෛනිකායික මහ සඟරුවනට අවමන් කරන්න NGO මෙහෙයුමක්‌ !

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ට අවමන් කිරීමේ මෙහෙයුමක්‌ රාජ්‍ය නොවන සංවිධාන විසින් දියත් කර ඇත.

මේ මෙහෙයුම් තුළින් මෙරට මහා සංඝරත්නය ජාතිවාදීන් බවට ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්නුම් කිරීමට උත්සාහ කර තිබේ.

ව්‍යවස්‌ථා සංශෝධනයන් අවශ්‍ය නැති බව ෙත්‍රෙනිකායික මහා සංඝරත්නය පැවසීම නිසා මොවුන් කෝපයට පත් වී ඇත.

මේ අතර, ෙත්‍රෙයිනිකායික මහා නාහිමිවරුන්ට මඩ ගැසීමේ ෆේස්බුක් ව්‍යාපාරයක්‌ද දියත් වී ඇත.

– දිවයින

Related posts

පොල්දූවේදී හමුදා සෙබළකුට පහරදී පැහැරගත් ගිනි අවියක් සමනල පාලම අසලින් හමු වෙයි

colombotoday

එකමුතුව වෙනුවෙන් බෞද්ධ හිංදු සම්මන්ත්‍රණයක්

colombotoday

කොස්ගමදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කළ සිද්ධියට 5ක් අත්අඩංගුවට

Admin

ට්‍රෑෆික් දඩ ගෙවන්න සහනයක්

colombotoday

ගිනිඅවි 06ක් සමග සැකකරුවන් 04ක් අත්අඩංගුවේ

colombotoday

රන්ජන් ගම්පහ පස්වලකට පනී.. හෙණ ඉල්ලා කෑ ගසයි.. චෝදනාව කතානායක කරුට (Video)

colombotoday