Colombo Today Local News

මහනුවරින් ISIS පොඩ්ඩෙක් මතුවෙයි

isis

මහනුවර පරණ මාතලේ පාරේ පිහිටි ජාත්‍යන්තර පාසලක 4වන ශ්‍රේණියේ ඉගනුම ලබන මුස්ලිම් දරුවකු තම යහළුවන් අමතා සිදුකල ප්‍රකාශයක් මේ වන විට එම පාසලේ දෙමාපියන් අතර කතාබහට ලක්වී ඇත.

තම පන්තියේ ඉගනුම ලබන සිංහල සහ දෙමල මිතුරන් ඇමතු මෙම දරුවා ප්‍රකාශ කර ඇත්තේ ” අපේ මුස්ලිම් ISIS සංවිධානය ලගදීම ලංකාවට එනවා. එයාලා මුස්ලිම් නොවන සියලුම අය මරලා දානවා. ඔයාලටත් මැරෙන්න තමයි වෙන්නේ. ජිවත් වෙන්න ඕනිනම් හැමෝම මුස්ලිම් වෙන්න.

නියෝජ්‍ය විදුහල්පතිට මේ පිලිබදව සිසුන් පැමිණිලි කිරීමෙන් පසුව පාසල විසින් සපයා දෙන පාසල් බස් රථයෙන් මෙම මිස්ලිම් දරුවා ඉවත් කර ඇති බවයි අප වෙත දැනගන්නට ලැබෙන්නේ.

මේ පිලිබදව අපවෙත අදහස් දැක්වූ සිවිල් සංවිධාන නියෝජිතයෙක් පැවසූවේ පසුගිය සමයේ ඇතැම් පාර්ශව හෙලිදරව් කළ  පරිදිම මද්‍රසා නම් වූ ආගමික පාසල් මගින් මුස්ලිම් දරුවන්ගේ මනස විකුර්ති කරමින් ගෙනයන වැඩපිළිවෙලෙහි ප්‍රතිපලයක් වශයෙන් කුඩා දරුවන්ගෙන් මෙවැනි දරුණු ත්‍රස්තවාදී අදහස් පිටවීම සිදුවන බවයි.

Related posts

දෙදෙනෙකු ඝාතනය කළ ගණේමුල්ල සංජීවගේ ගිනිඅවි දෙකක් සොයාගනී

Admin

අන්තරේ පා ගමනක්

colombotoday

සති එකහමාරක නිවාඩුවක් ලැබෙන පාසල් මෙන්න

Admin

පා. මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂකයෙක් සියදිවි නසාගෙන

colombotoday

කොරෝනා මර්ධනයේ එකම අඩුපාඩුව මුස්ලිම් මරණ ආදාහනය කිරීමයි. ඒ.එල්.එම් අතාවුල්ලාහ් කියයි

colombotoday

ජනාධිපති මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ

colombotoday