Colombo Today Sports News

රග්බි කිරුළ මෙවරත් නවසීලන්තයටයි !

rugby

එංගලන්තයේ දී පැවැත්වුණු 2015 ලෝක කුසලාන රග්බි අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 34-17 ක ජයක් ලබා ගැනීමට නවසීලන්තය සමත්විය. මේ තරග ජයත් සමග නවසීලන්ත ඕල් බ්ලැක් රග්බි පිල ලෝක කුසලාන ඉතිහාසයේ පිට පිට ශූරතාවයන් ද්විත්වයක් ලබාගත් පළමු කණ්ඩායම බවට පත් විය.

Related posts

කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහරදෙයි

Admin

ක්‍රිකට් තරඟ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට ළගදීම අවස්ථාව

colombotoday

නොවැක් ජොකොවිච්ට තවත් ජයක්

colombotoday

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin

ශ්‍රීමාලිගෙන් මව්බිමට රන් පදක්කමක්

colombotoday

මංගල තරඟයේදීම ප්‍රවීන් කඩුලු 11යි – දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

colombotoday