Colombo Today Sports News

ශ්‍රීමාලිගෙන් මව්බිමට රන් පදක්කමක්

උස්බකිස්තානයේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේදී කාන්තා කිලෝග්‍රෑම් 45 බර පන්තියේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ශ්‍රීමාලි සමරකෝන් අද (9)දින සමත් වූවාය.

ශ්‍රීමාලි සමරකෝන් මහනුවර මහාමායා බැලිකා විදුහලේ ශිෂ්‍යාවකි.

Related posts

අවසන් තරගය අද

Admin

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට දසුන් නායකත්වයෙන් ඉවතට?

Admin

ලක්මවට රන් පදක්කම් දෙකක්

Admin

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ..

Admin

ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

colombotoday

එංගලන්තයට ලකුණු 31 ක ජයක්

colombotoday